Pages

අගවිනිසුරුට එරෙහි දෝශාභියෝගය බාර දෙයි


අග‍්‍රවිනිශ්චයකාර ශිරාණි බණ්ඩාරනායක මහත්මියට එරෙහිව කෙටුම්පත් කර ඇති දෝෂාභියෝග යෝජනාව කථානායක චමල් රාජපක්‍ෂ මහත වෙත බාර දී ඇත.

අද පෙරුවරු 10.12 ට යෙදුනු සුභ මොහොතින් මෙම යෝජනාව බාර දී ඇත්තේ නියෝජ්‍ය අමාත්‍ය ලසන්ත අලයිවන්න සහ මන්ත‍්‍රී අරුන්දික ප‍්‍රනාන්දු, ශාන්ත බණ්ඩාර විසිනි.

මෙසේ බාර දී ඇති යෝජනාවේ මන්ත‍්‍රීවරුන් 117 දෙනෙකුගේ අත්සන් දො ඇත.