පුතා ගැහුවා නම් පොලීසිය බලාගනී, මට වැඩ තියෙනවා – මර්වින්


තම පුත් මාලක සිල්වා කට හෝ පහරදීමක් සිදු කර ඇති නම් ඒ වෙනුවෙන් කටයුතු කිරීමට මේ රටේ පොලීසියක් සහ රට තුල ක‍්‍රියාත්මක වන නීතියක් තිබෙන බවත් මේවා සොයනවට වඩා වැඩ රාජකාරි තමන්ට ඇති බවත් අමාත්‍ය මර්වින් සිල්වා මහතා පවසයි.
අමාත්‍යවරයාගේ පුත් මාලක සිල්වා හමුදා පහරදීම සම්බන්ධයෙන් කල විමසීමකදී ඔහු මේ බව පැවසීය.
පුතා පහරදුන් බවට යන ප‍්‍රචාරයත්, පහරදීම සම්බන්ධව තමන්ට සෙවීමට කිසිදු අවශ්‍යතාවයක් නොමැති බවත් අමාත්‍යවරයා කීය.
මේවා ගැන සොයනවාට වඩා අමාත්‍යවරයෙක් ලෙස තමන්ට විශාල වැඩ රාජකාරී ප‍්‍රමාණයක් ඇති බවත් පවසන අමාත්‍යවරයා එලෙස පහරදීමක් සිදු කර ඇත්තේ නම් පොලීසිය ඒ ගැන කටයුතු කරනු ඇතැයිද කියා සි

Gossip Lanka Hot News Previous News Archive