Aishwarya Rai's daughter Aaradhya's birthday! Photos


බොලිවුඩ් නිලි රැජින අයිශ්චර්යා රායිගේ දියණිය ආරාධ්‍යා ඊයේ ඇගේ පළමු උපන් දිනය සැමරුවා. ආරාධ්‍යාගේ උපන් දිනයට සීයා අමිතාබ්ගෙන් ලැබුණු තෑග්ග බී.එම්.ඩබ්ලියු මිනි කුපර් කාර් එකක්ලු. වාහන ගැන අවබෝධයක් නැති මේ සිඟිත්තිය සීයා උපන් දින සාදයට ගියේ ඒ කාර් එකෙන්ලු.











අයිශ්චර්යාගේ දියණිය ආරාධ්‍යාගේ ඊයේ (17) පැවති පළමු උපන්දිනයේ පින්තුර

























Gossip Lanka Hot News Previous News Archive