නවසීලන්ත සංචාරයේ කොළඹ පැවත්ව්මට තිබු තරග පල්ලෙකැලේට Moved To Pallekale Ground


කොළඹ පැවැත්වීමට නියමිතව තිබූ නවසීලන්තය හා ශ්‍රී ල○කාව අතර දෙවන් හා තුන්වන එක්දින තරග පැවති අයහපත් කාළගුණ තතව්ය නිසා ආර් ප්‍රේමදාස ක්‍රීඩාගණය ජලයෙන් යටවීම හේතුවෙන් නුවර පල්ලෙකැලේ ක්‍රීඩාගණයේ පැවැත්වීමට සවිධායකයින් තීරණය කොට ඇත.
තෙදිනක් පුරා එකදිගට ඇද හැලුණ වර්ෂාව මේවන විට පහව තිබුණද ප්‍රේමදාස ක්‍රීඩාගණයේ ක්‍රීඩා කිරීමට නොහැකි තත්ත්වයක් උද්ගතව ඇති බව දැනගන්නට ලැබේ.
කොළඹ පැවැත්වීමට නියමිතව තිබූ තරග සදහා ප්‍රවේශපත් ලබාගත් ප්‍රේක්ශකයන් හට 4 හා 6 දිනයන්හීදී පල්ලෙකැලේ ක්‍රීඩාගණයේදී තරග නැරඹීමේ අවස්ථාව සලසා දී අති අතර ප්‍රවේශපත්වලට අදාළ මුදල් ශ්‍රි ලකා ක්‍රිකට් ආයතනයෙන් නැවත ලබාගැනීමේ හැකියාව ද ඇති බව ශ්‍රී ල○කා ක්‍රිකට් ආයතනයේ ප්‍රකාශකයෙකු විසින් සදහන් කරන ලදී.
නවසීලන්තය හා ශ්‍රී ල○කාව අතර පල්ලෙකැලේ දී මින් පෙර පැවත්වූ විස්සයි 20 තරගය හා පළමු එක්දින තරගයද වර්ශාව නිසා අත්හැර දැමීමට සිදුවිය.

Gossip Lanka Hot News Previous News Archive