සනත් ගේ අලුත්ම මනාලිය මලිකා Sanath Jayasuriya's New Wife Maleeka Sirisenalage

ජයසූරිය ප්‍රථම වරට විවාහ වූයේද ශ්‍රී ලංකන් ගුවන් සමාගමේ සේවය කරන සුමුදු නම් ගුවන් සේවිකාවක සමග වන අතර දෙවන වරට විවාහ වූයේද ශ්‍රී ලංකන් ගුවන් සමාගමේම ගුවන් සේවිකාවක වන මීගමුව ප්‍රදේශයේ පදිංචි සැන්ඩ්‍රා නම් කාන්තාව සමගය. 

ඔහු මෙවරත් තම සහකාරිය ලෙස වෘත්තියෙන් ගුවන් සේවිකාවක්ව තෝරාගෙන තිබෙනවා. වෙනසකට ඇත්තේ ඇය නිලියක විමයි. 

ඇය ශ්‍රී ලංකන් ගුවන් සමාගමේ සේවය කරන අනුරාධපුරයේ පදිංචි මිෂෙල් නමැති වයස අවුරුදු 28ක තරුණියකි. 

මේ ඇයත් සමඟ කල කතාබහක්.



 
 
 



















Gossip Lanka Hot News Previous News Archive