![](https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEhG3poF8h3EQ9eegAW90lXq6tfeJ6OCp5Ppe8T1tX1VCJwcExd8_cWpvFJsWxwFUr1-vmcTQTvPl25xzWVamNqcCUlWhX_tCLcEFLQFOgy6ar7Fg8QR4qVoVol1Au0iQh36WWA6apEWYg7z/s200/gallery_photo1352303732SriLanka.jpg)
මේ තරගයේ අවසන් මහා තරගය හෙට(19) පැවැත්වීමට කටයුතු යොදා ඇත.
මේ තරගයට රටවල් 89ක් නියෝජනය කරමින් තරගකාරියන් ඉදිරිපත්ව සිටින අතර ශ්‍රී ලංකාවේ අභිමානය රැගෙන ඊට සහභාගී වී සිටින සබ්‍රිනා හර්ෆට් මූලික අධ්‍යාපනය හදාරා ඇත්තේ ආසියානු ජාත්‍යන්තර පාසලිනි.
ඕස්ට්‍රේලියාවේ මෙල්බන් විශ්වවිද්‍යාලයේ ජනසන්නිවේදනය පිළිබඳ උපාධිධාරිනියක් වන ඇය වර්තමානයේ ලෝක බැංකු ආධාර මත මෙරට ක්‍රියාත්මක වන ව්‍යාපෘතියක මාධ්‍ය සම්බන්ධීකරණ නිලධාරිනියක් වශයෙන් සේවය කරන්නීය.පහත සදහන් වෙබ් අඩවියට පිවිසීමෙන් ඇය ගේ profile එකට පිවිසිය හැක
SABRINA HERFT SRI LANKA
![]() |
Sabrina Herft during the preliminary rounds |