බෝට්ටුවක් පෙරලීමෙන් 5දෙනෙකු මියගොස් තිබේ - BOAT CAPSIZES IN TISSA WEWA

 තිස්සවැවේ පෙරළුණු බෝට්ටුවේ ගමන කර අතුරුදහන් වූ හය දෙනාගෙන් පස්දෙනකුගේ සිරුරු සොයාගත් බව පොලිසිය කියයි.
හෝමාගම ප්‍රදේශයේ පෞද්ගලික ආයතනයක සේවය කරන තරුණයින් පිරිසක් කතරගම චාරිකාවේ පැමිණ නැවත එමින් සිටි ගමනේදී තිස්සමහාරාම වැවේ බෝට්ටු සවාරියක් යමින් සිටියදී අනතුරට ලක්ව ඇත. 


බෝට්ටුවේ ගමන්ගත් සියලුම දෙනා තරුණයින් බවද පොලීසිය කියයි.

10 දෙනෙක් යා හැකි බෝට්ටුවේ පුද්ගයින් විසි ගණනක් ගමන් කිරීමෙන් මෙම අනතුරු සිදුව ඇති අතර 18 දෙනෙකු බේරාගෙන ඇත. බෝට්ටුවේ ගමන් කළ අය ඉංගිරියේ හා හොරනෙන් ගිය අය බව දැන ගන්න ඇත.




Gossip Lanka Hot News Previous News Archive