විනිල් මැණික් පුතුගේ විවාහ උත්සවය, Vinil manik son's Wedding

සුප්‍රකට මැණික් ව්‍යාපාරික හා ටෙලි නිෂ්පාදක විනිල් මැණික් අධිපතිවරයාගේ පුතණුවන් වන දිනේෂ් චතුරංග පසුගියදා යුග දිවියට ප්‍රවිශ්ඨ වූ අතර ඔහුත් සමගින් අතිනත ගත්තේ කුරුණෑගල දිස්ත්‍රික් පළාත්සභා මන්ත්‍රී චන්දන අලවතුවල මහතාගේ දියණිය වන හසිනි අලවතුවල මෙනෙවියයි.

මෙම දෙපළගේ විවාහ උත්සවය පසුගිය දා සිනමන් ලේක් සයිඩ් හෝටලයේදී පැවැත්වුණා.

විනිල් මැණික් අධිපතිවරයාට මේ පුතු සහ තවත් දියණියක සිටින අතර බාල පුතු මින් ටික කලකට පෙර හදිසි අනතුරකින් වියෝවුණා.ජනාධිපති විපක්ෂ නායක ඇතුළු ප්‍රභූන් රාශියක් සහභාගීවූ මෙම මංගල උත්සවයට සහභාගී වූ අතර උත්සවයේ ඡායාරූප එකතුවක් පහතින් බලන්න













































Gossip Lanka Hot News Previous News Archive