Gayesha perera's fashion

ගයේෂා පෙරේරා වඩා අවධානය දිනාගත් නිරූපිකාවක් බවට මේ වනවිට පත්වෙලා.ඇයගයේෂා පෙරේරා වඩා අවධානය දිනාගත් නිරූපිකාවක් බවට මේ වනවිට පත්වෙලා ඇය2009 දි "මිස් ටුවරිසම් ක්වීන් 2009" යන කිරුළ ලබා ගෙන ජාත්‍යන්තර කීර්තිය ළගා කරගත් අතර ,ගයේෂා අප වඩාත් හඳුනන්නේ නර්ථන ශිල්පිණියක් ලෙස හා රංගණ ශිල්පිණියක් ලෙසයි, ඇය මේ වනවිට ටෙලි නාට්‍ය රංගනයට ද පිවිස තිබේ, 

මේ ගයේෂා මිරර් ආර්ට්ස් වෙබ් අඩවිය වෙනුවෙන් හර්ෂණී පෙරේරාගේ කැමරාවට මුහුන දුන් ආකාරයයි, වේශනිරූපණය- සැලෝන්" ගයත‍්‍රි" නුගේගොඩ. 

ජායාරූප- හර්ෂනී පෙරේරා .























Gossip Lanka Hot News Previous News Archive