19 හැවිරිදි තරුණයා ගෙලවැල ලා ගෙන

බොරැල්ල සරසවි පාරේ පිහිටි  නිවසක ගෙල වැලලාගෙන මියගොස් සිටි තරුණයෙකුගේ  මළ සිරුරක් හමු වී තිබේ.පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී අජිත් රෝහණ මහතා පොලිසිය සඳහන් කළේ, එම මරණය කෙසේ සිදුවුයේ ද යන්න පිළිබඳව විමර්ශන පැවැත්වෙන බවයි.මිය‍ගොස් ඇත්තේ 19 හැවිරිදි ‍තරුණයෙකි.

පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා සඳහන් කළේ, මියගොස් ඇති තරුණයා ඊයේ රාත්‍රි තරුණයන් පිරිසක් සමග මත්පැන් පානය කර ඇති බවට ලැබී ඇති තොරතුරු අනුව ඔවුන්ගෙන් ප්‍රකාශ සටහන් කර ගැනීමට පියවර ගෙන ඇති 



 මුලාශ්‍ර :-  සිරස පුවත්

Gossip Lanka Hot News Previous News Archive