2012 ලෝක රූ රැජින කිරුළ චීන සංගීත ගුරුවරියකට

2012 අගෝස්තු මස 20 13:03 | ඡායාරූපය , ඒ.එෆ්.පී. 

2012 ලෝක රූ රැජින තරගය පෙරේදා (18) චීනයේ ඕඩෝස් නුවර ඩොංෂෙංග් කී‍්‍රඩාංගනයේදී අතිඋත්කර්ෂවත් අන්දමින් පැවැත්වුණු අතර අවසන් වටයට තේරුණු තරගකාරියන් අභිබවා ජයග‍්‍රහණය කිරීමට සමත් වූයේ චීන සුරූපිනී, වූ වෙන්සියාය. ලෝක රූ රැජින කිරුළ ඇයට පිරිනැමුවේ පසුගිය වසරේ ලෝක රූ රැජින වූ වෙනිසියුලාවේ ඉවානි සක්කෝස් අතිනි. 32 හැවිරිදි වූ වෙන්සියා සංගීත ගුරුවරියකි.



මෙවර රූ රැජින තරගයේ දෙවැනි ස්ථානය වේල්සයේ සෝෆි මෝල්ඞ්ස්ට (වමේ) හිමිවූ අතර තෙවැනි ස්ථානය හිමි වූයේ (දකුණේ) ඕස්ටේ‍්‍රලියාවේ ජෙසිකා කැහවෝතීට ය.




Gossip Lanka Hot News Previous News Archive