පාතාල වධකාගාරයක් අල්ලයි


කොළඹ ප්‍රදේශයේ පාතාලය විසින් මාවනැල්ලේ පවත්වාගෙන ගිය වධකාගාරයක් වැටළීමට කොළඹ අපරාධ කොට්ඨාශය සමත් වී තිබේ.
දිවයිනේ ව්‍යාපාරකයින් පැහැරගෙන ගොස් වධ හින්සා පමුණුවා කප්පම් ඉල්ලීමට අදාල පිරිස් මෙම වධකාගාරය යොදාගෙන ඇති අතර ඊට අදාල මුස්ලිම් පාතාල සාමාජිකයින් සිව් දෙනෙක් මේ වනවිට අත්තඩංගුවට ගැනීමට පොලීසියට හැකි ව තිබේ.

August 19, 2012 at 3:53 pm | Gossip Lanka Hot News.

Gossip Lanka Hot News Previous News Archive