![](https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEifUTVY6zCQTlLuc6hxVSyd5Zg_4wWSCzsIiN9PSE-VPajY_y1Jmq9BNlpD0T_o3znLnnv_l3PinI4jTNLpyUEcXCsJPZbMK8zECZIslFZC-nGgaUfAzUpPW3iyzE8njZyQtJFuA3KkUrg/s320/Rajapaksa-Ruwanweliseya1.jpg)
කපිලවස්තුපුර ශ‍්‍රී සර්වඥ ධාතූන් වහන්සේලා වැඩම කර සිටිනා අවස්ථාවක බිලි පූජා නුසුදුසු බැවින් එය අත්හිටුවන ලෙස ජනාධිපතිවරයා පවසා තිබිනි.
කෙසේ වෙතත් කොවිල් පරිපාලන සභාව තීරණය කලේ මේ වසරේ පමණක් පූජාව අත්හිටුවීමට බවද ප්‍රධාන පූජකවරයා වැඩිදුරටත් කියා සිටී.
මෙම බිලි පුජාව නතර කරන ලෙස ඉල්ලා ආගමික හා සත්ත්ව සංවිධාන 17ක් ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ නඩුවක්ද පවරා තිබිනි.