මහා රෝහලේ වෛද්‍යවරුත් වැඩ වරති

කොළඹ ජාතික රෝහලේ විශේෂඥ වෛද්‍යවරයකුගේ දෙහිවල පිහිට නිවසට එල්ල කළ අත්බෝම්බ ප්‍රහාරයට විරෝධය පාමින් කොළඹ ජාතික රෝහලේ වෛද්‍යවරු අද පස්වරු 2.00 සිට රාජකාරියෙන් ඉවත් වූහ. බාහිර අංශය, වෛද්‍ය සානයන සියල්ලගේම වැඩ ඇනහිටි අතර රෝගීන් ඇතුළත් කර ගැනීම සහ වාට්ටු සේවා සාමාන්‍ය පරිදි සිදු කරන බව රෝහල් අධ්‍යක්ෂ වෛද්‍ය අනිල් ජාසිංහ මහතා පවසයි.
රොමේෂ් ධනුෂ්ක සිල්වා |Lankadeepa

Gossip Lanka Hot News Previous News Archive