දොස්තර ගෙදර බෝම්බයට වෙද සිසුහු විරෝධය පාති

ඇණය ගැලැවූ අත් බෝම්බයක් කොළඹ ජාතික රෝහලේ විශේෂඥ වෛද්‍ය ලලන්ත රණසිංහගේ නිවසට දැමීයැයි කියන සිද්ධිය හෙළා දකිමින් වෛද්‍ය සිසුහු කොළඹ ජාතික රෝහල ඉදිරිපිට උද්ඝෝෂණයක් කළහ.

Gossip Lanka Hot News Previous News Archive