අනවසර ඉදිකිරීම් බැහැ, ස්ත්‍රී දූෂණ බැහැ

වත්තල, හුණුපිටිය, කිරිබත්ගොඩ, ගාලහන්දිය සහ මාකොල ප්‍රදේශවල  අනවසර ඉදිකිරීම් පිළිබඳ සොයාබැලීම සඳහා ඊයේ කිරිබත්ගොඩ පොලීසිය සෝදිසි මෙහෙයුමක් ක්‍රියාත්මක කළේය.

එහි පැමිණි මහජන සම්බන්ධතා හා මහජන කටයුතු අමාත්‍ය මර්වින් සිල්වා මහතා පැවසූවේ, අනවසර ඉදිකිරීම් සියල්ල නතර කරන බවය.








Gossip Lanka Hot News Previous News Archive