කොටගලත් බඹර ප්‍රහාරයක්


කොටගල මවුන්ට් වර්නන් වත්තේ සිදුවූ බඹර ප්‍රහාරයකින් 20 දෙනෙකු කොටගල රෝහලට ඇතුළු කරනු ලැබ 10 දෙනෙකු බාහිර රෝගී අංශයෙන් ප්‍රතිකාර ලබා පිටව ගොස් ඇත.
මසකට දෙතුන්වරක් මෙවැනි බඹර ප්‍රහාරවලින් තුවාල ලබා වතු සේවකයින් රෝහල් ගතවන බව කොටගල රෝහල කියයි.

Gossip Lanka Hot News Previous News Archive