පිරිමි ගණිකා නිවාසයක් පළමු වරට වටලයි


කොළොන්නාව ප්‍රදේශයේ පවත්වාගන ගිය අස්වාභාවික ලිංගික මධ්‍යස්ථානයක් මිරිහාන පොලීසිය විසින් වටලා තිබෙනවා.
බබර් සාප්පුවක මුවාවෙන් කොළොන්නාව ජුබිලි කණුව ප්‍රදේශයේ නගර සභා තට්ටු නිවාසයක පවත්වාගන ගිය එම මධ්‍යස්ථානයෙන් ලබාගන්නා පිරිමි ඇසුරක් සඳහා පැයකට රු.1500ක මුදලක් අයකරගන තිබෙනවා.
ලුණුගල කැළනිය ඇතුළු ප්‍රදේශ කිහිපයක පුද්ගලයන් 6 දෙනෙකු අත් අඩංගුවට ගෙන ඇති අතර මෙම ස්ථානය පවත්වාගන ගොස් කළමනාකරු ලෙස කටයුතු කර ඇත්තේ කොළොන්නාව ප්‍රදේශයේ පුද්ගලයෙක්.

සේවා සැපයීම සඳහා මෙහි පිරිමින් 3 දෙනෙකු යොදවා තිබෙනවා.

Gossip Lanka Hot News Previous News Archive