චිත‍්‍රපට නිළියගේ හෝටලය වටලා ගණිකාවන් අත්අඩංගුවට ගනී


මොරටුව සාගර පටුමගේ පිහිටි, චිත්‍රපට නිළියකට අයත් යැයි කියන තෙමහල් හෝටලයක් වටලා ඇති පානදුර වලාන දූෂණ මර්ධන ඒකකය එහි ගණිකා වෘත්තියේ යෙදී සිටි බවට සැක කොට කාන්තාවන් දෙදෙනෙක් සමග විශ්‍රාමික පොලිස් නිලධාරියෙක් අත්අඩංගුවට ගෙන තිබේ.මෙම විශ්‍රාමික පොලිස් නිලධාරියා කළමනාකරු වශයෙන් සේවය කළ පුද්ගලයා බවට පොලිසිය විසින් හඳුනා ගෙන ඇත.
අත්අඩංගුවට පත් වූ කාන්තාවන් දෙදෙනාගෙන් එක් කාන්තාවක් 21 හැවිරිදි මුස්ලිම් ජාතික කාන්තාවක් වන අතර ඇය අත්අඩංගුවට පත්වන අවස්ථාවේ ඇයගේ වයස අවුරුදු එකයි මාස තුනක් වයසැති දරුවාද එම හෝටලයේ සිටි බව පොලිසිය කියයි.
30 හැවිරිදි අනෙක් දෙමළ කාන්තාව අත්අඩංගුවට පත්වන අවස්ථාවේ බීමතින් සිට ඇත. 
24 August 2012: 08:37am Gossip Lanka Hot News.

Gossip Lanka Hot News Previous News Archive