ති‍්‍රරෝද රථයේ පිටුපස අසුනේ තිදෙනෙකු පමණයි. - නීතිය යලි දැඩිව.

ති‍්‍රරෝද රථයක පිටුපස අසුනේ තිදෙනෙක් පමණක් ගමන් කළ යුතුය යන නීතිය නැවත වරක් දැඩිව කි‍්‍රයාත්මක කිරීම කෙරෙහි අවධානය යොමුව ඇති බව පොලිස් මූලස්ථානය පවසනවා. පොලිස් මාධ්‍ය ප‍්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි අජිත් රෝහණ සඳහන් කළේ ඊයේ රාත‍්‍රියේ සමන්තුරේ ප‍්‍රදේශයේදී සිදුවූ මාරක රියඅනතුරකින් ති‍්‍රරෝද රථයක ගමන්ගත් 6 දෙනෙකු ජිවිතක්ෂයට පත්වීමේ සිද්ධියත් සමග මේ පිළිබඳව නැවත සලකා බැලීමට තීරණය කර ඇති බවයි පොලිස් මාධ්‍ය ප‍්‍රකාශකවරයා සඳහන් කළේ

මුලාශ්‍ර :- හිරු පුවත්

Gossip Lanka Hot News Previous News Archive