උස්ස පෙල උත්තර පත‍්‍ර ඇගයීම ගුරුවරුනුත් වර්ජනය කරයි


උසස් පෙල විභාග උත්තර පත‍්‍ර සම්බන්ධයෙන් විභාග දෙපාර්ත්මේන්තුව ආරම්භ කරන කිසිදු ඇගයිම් ක්‍රියාවලියකට සම්බන්ධ නොවීමට තීරණය කල බව ලංකා ගුරු සේවා සංගමය පවසයි.
විශ්වවිද්‍යාල ආචාර්යවරුන් උසස් පෙළ ඇගයීම් සඳහා සම්බන්ධ වන තෙක් සියලු ඇගයීම්වලින් තම සංගමය ඉවත්ව සිටින බව එම සංගමයේ ප්‍රධාන ලේකම් මහින්ද ජයසිංහ මහතා ප්‍රකාශ කරයි.
උසස් පෙල විභාග උත්තර පත‍්‍ර ඇගයීම් සඳහා සහභාගී නොවන බව විශ්ව විද්‍යාල ආචාර්යවරුන්ගේ සම්මේලනය මේ වන විටත් පවසා ඇත.

Gossip Lanka Hot News Previous News Archive