![](https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEg1eMDeFBjKAfDm_qVjAGuG6K9G_AeBBaL7QSWWiDsKvhNpbs1n3dALZY9Cf0YstzPgbCdPyIY1rJ7l6Cc5k7zrlOhOOH44LJjAyR7yTRk4NTm231uPGL56TVQHY7DgbP03R9JLiBdSYP8/s200/mahinda-smile-fix.jpg)
සැප්තැම්බර් මස 05 වන දින සිට 11 වන දින දක්වා තවත් සතියක කාලයක් කපිලවස්තුපුර, ශ්‍රී සර්වඥධාතූන් වහන්සේ ප‍්‍රදර්ශණය කිරීමට තීරණය වී ඇති අතර දීර්ඝ කෙරෙන කාලය තුළ තිස්සමහාරාමය, කැලණිය, කොළඹ යන ප‍්‍රදේශ වල ධාතූන් වහන්සේ ප‍්‍රදර්ශනය කෙරෙයි.
ලබන පළමු වැනි දින හළාවත මුන්නේෂ්වරම් කාලි කෝවිලේ බිලි පූජාව පැවැත්වීමට නියමිත අතර එදින එම පළාතේම පිහිටි වාරියපොළ ශ‍්‍රී සුමංගල පිරිවෙනේ දී ප‍්‍සර්වඥ ධාතු ප‍්‍රදර්ශනය කෙරේ.