පාකිස්ථානයේ අම්(පෙයාර්) බොලිවුඩ් තරුවක් (ලීනා කපූර්) එක්ක සෙට් වෙලා..

ICC elite panel umpire Asad Rauf of Pakistan on Tuesday denied he was in a relationship with Bollywood starlet Leena Kapoor or had promised to marry her. Rauf, 56, said Kapoor was an “acquaintance”.
අයි.සී.සී විනිසුරු මඩුල්‍ලේ විනිසුරුවරයෙකු වන පකිස්තානයේ අසාඩ් රවුෆ්ට ලිංගික චෝදනාවක් එල්ලවී ඇති බව ඉන්දීය පුවත්පතක් හෙළි කර තිබේ. ඉන්දීය සුරූපිනියක් වන ලීනා කපූර්ව විවාහ කර ගන්නා බවට ‍පොරොන්දුවී ඇය සමග එක්වී පසුව එම ‍පොරොන්දුව කඩ කළ බවට ඇය පැමිණිලි කර තිබේ

Gossip Lanka Hot News Previous News Archive