වන සංහාරයෙන් ලංකාව ලෝකයෙන්ම පස්වැනි තැනට


තම රටට අයත් වන වැස්ම වේගයෙන්ම අහිමි කරගනිමින් සිටින රටවල් අතර ශ‍්‍රී ලංකාව පස්වෙනි තැනට පත්ව ඇත.
ලංකාවේ භූමියෙන් 80%ක්ව තිබූ වන වැස්ම අද 29% දක්වා අඩු වී ඇති අතර මීට ප‍්‍රධානතම හේතුව වන්නේ වන රක්‍ෂිත ආශ‍්‍රිත ඉඩම් සංචාරක කටයුතු සඳහා හෙලි පෙහෙලි කිරීමය.
විවිධ ව්‍යාපෘති සඳහා ඉඩම් සමාගම්වලට පැවරීමේදීද වනාන්තර එඵී පෙහෙලි කර තිබේ..

August 19, 2012 at 4:44 pm | Gossip Lanka Hot News.

Gossip Lanka Hot News Previous News Archive