අන්තරේ උද්ඝෝෂණයට කඳුලූ ගෑස් සහ ජල ප‍්‍රහාර.


  කොළඹ-කොටුවෙන් ආරම්භවී ජනාධිපති මන්දිරය බලා ගිය සරසවි සිසුන්ගේ විරෝධතා පෙළපාළියට අතරමගදී කඳුළු ගෑස් ප්‍රහාරයක් එල්ලවිය.


 සරසවි වසාදැමීම,අධ්‍යාපනය පෞද්ගලීකරණය කිරීම, උසස් පෙළ සිසුන් අසාධාරණයට ලක්කිරීම,උසස් අධ්‍යාපන ආයතන මිලිටරිකරණය කිරීම ආදී ආණ්ඩුවේ ක්‍රියාමාර්ගවලට විරෝධය පළකිරීම මෙම විරෝධතාවේ අරමුණු වන බව අන්තර් විශව විද්‍යාල ශිෂ්‍යබල මණ්ඩලයේ කැඳවුම්කරු සංජීව බණ්ඩාර අද දෙරණට කියා සිටියේය.කෙසේ වෙතත් මේ සරසවි
 සිසු විරො‍්ධතා පෙළපාළියයි.
























මුලාශ්‍ර :- දෙරණ පුවත්, සිරස පුවත් 

Gossip Lanka Hot News Previous News Archive