නොරොච්චෝල් ගොඩදාන්න චීන්නු එයි


බිඳ වැටීමකට ලක්ව ඇති නොරොච්චෝල් තාප විදුලි බලාගාරය ප‍්‍රතිසස්කරණ කටයුතු සඳහා බලාගාරය මිලදී ගත් චීන සමාගමේ ඉහල පෙලේ තාක්‍ෂණික නිලධාරීන් කණ්ඩායමක් ශ‍්‍රී ලංකාවට පැමිණ ඇතැයි ලංකා විදුලි බල මණ්ඩලය පවසයි.
හත් දෙනෙකුගෙන් සමන්විත මෙම නිලධාරීන් පිරිස ශ‍්‍රී ලංකා රජයේ විශේෂ ඉල්ලීම මත පැමිණ තිබේ.
කෙසේ වෙතත් ඉදිරි දින හතක කාලය ඇතුලතද දිවයිනේ තෝරාගත් ප‍්‍රදේශ ගණනාවක පෙර දැනුම් දී ඇති වේලාවන්හිදී විදුලිය විසන්ධි කිරීම් සිදු කිරීමට නියමිත බව ලංකා විදුලි බල මණ්ඩලය පවසයි

Gossip Lanka Hot News Previous News Archive