![](https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEgqdzgnmTzhs-DJ-VdpoIAGAgYj55UVKTrsfs2d9GT9Mqd80G4Rs89RHs9dg5piiVHF4cC9XMRxe3CdP4MPsEjxYRyvGUS3P-J1VlyphP_1xxBhNYJ4m4d9wJ-_4kNrGbgDLv3xM6m2X5Q/s1600/Dayasiri_Jayasekara.jpg)
.
එක්සත් ජාතික පක්‍ෂයේ රට ඉල්ලන මිනිසුන්ට ඉඩ ලබා නොදීමෙන් දිනෙන් දින පක්‍ෂය පරිහානියට යන බවද සරත් ෆෙන්සේකා, කරූ ජයසුරිය, සජිත් පේ‍්‍රමදාස, රනිල් වික‍්‍රමසිංහ යන නායකයන් එකම කොඩියක් යටත් පක්‍ෂයේ ජයග‍්‍රහණය කරා රැගෙන යාම යුගයේ අවශ්‍යතාවය බවද ඒ මහතා කියා සිටී.