දුම්රියෙන් බේරෙන්න ගිහින් ගල් දෙබොක්කේ සිර

දුම්රියක් එනු දැක පාරෙන් ඉවතට පැන ගත් වැඩිහිටියකු කොල්ලුපිටියේ දී අද ගල් දෙබොක්ක සිර විය. ඔහුගේ දෙකකුල් හැර අන්කිසිවක් නොපෙනුණේය. කොල්ලුපිටිය පොලිසිය වහා ක්‍රියාත්මක වී වැල්ලවත්ත ගිනි නිවීම් පුහුණු කිරීමේ ආයතනයේ පිරිසක් ද විශාල දොඹකරයක් ද ගෙන්වා ගල් ඉවත් කර ඔහු බේරා ගත්තේය. සුළු තුවාල ලබා සිටි ඔහු කොළඹ ජාතික රෝහලට ඇතුළත් කරනු ලැබීය.

 

Gossip Lanka Hot News Previous News Archive