ගිළුණු නැවේ තෙල් විසිරේ, මීගමුව දක්වා තෙල් තට්ටුවක්


පානදුර මුහුදේ නවතා තිබූ තෙල් නැව ගිලී යාමෙන් බසු එහි ඉතිරිව තිබූ තෙල් මහුදට එක්ව ඇතැයි වාර්තා වේ.එම තෙල් තට්ටුව කොළඹ ගාළු මුවදොර මුහුදේ සැතපුම් 4-12ත් අතර දුරින් මේ වන විට විසිරෙමින් තිබේ.ඉදිරියේදී එය මීගමුව ආශ‍්‍රිත මුහුදු ප‍්‍රදේශය දක්වාද පැතිරී යනු ඇතැයි සමුද්‍ර ආරක්‍ෂණ අධිකාරිය පවසයි.






24 August 2012: 17:07pm Gossip Lanka Hot News.

Gossip Lanka Hot News Previous News Archive