ICC යෙන් ශ්‍රී‍්‍ර ලංකාවට මිලියන 133 ක්


ජාත්‍යන්තර  කි‍්‍රකට් කවුන්සිලය විසින් 20-20 ලෝක කුසලාන කි‍්‍රකට් තරඟාවලිය වෙනුවෙන්රුපියල් මිලියන 133 ක මුදලක් ශ්‍රී‍්‍ර ලංකා කිකට් ආයතනයට ලබා දී තිබේ.
20-20 ලෝක කුසලාන ක‍්‍රිකට් තරඟාවලිය ලබන මස 18 වැනිදා සිට ඔක්තෝබර් 07 වැනිදා දක්වා ශ‍්‍රී ලංකාවේදී පැවැත්වීමට නියමිතය.
තරඟ පැවැත්වෙන කි‍්‍රඩාංගණ සංවර්ධනයට සහ අවශ්‍ය උපකරණ ලබාගැනීමට මුදල් යොදාගැනීමට නියමිත අතර මෙම මුදල ආපසු ගෙවිය යුතු ණය මුදලක් නොවන බවද ශ්‍රී‍්‍ර ලංකා කි‍්‍රකට් ආයතනය පවසයි.

Gossip Lanka Hot News Previous News Archive