නිදහස් අධ්‍යාපනේ බේරගන්න දන්න හැමෝටම SMS යවන්න. රනිල්ගෙන් ඉල්ලීමක්

අධ්‍යාපන ක්ෂේත්‍රයේ ගැටළු වලට විසඳුම් ලබාදෙන ලෙස ඉල්ලමින් ඊයේ කොටුව දුම්රියපල ඉදිරිපිටදී උද්ඝෝෂණයක් පැවැත්වුණා. ඒ රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන්.

එහිදී අදහස් දැක්වූ රනිල් වික්‍රමසිංහ මහතා

මේ නංගිලා මල්ලීලා මේ අනාථ වෙලා තියනවා. තවත් කඳුළු හලනවා. මම හිතන්නේ නෑ තවත් කඳුළු ගෑස් ඕනේ කියළා. කඳුළු ගෑස් ගෑස් ගැහුවත් මේවට හඬන්න කඳුළු නෑ.

ආණ්ඩුව නිදහස් අධ්‍යාපනය නොමරා මරන්න යන අවස්ථාවේ මම මේ නංගිලා මලිලාගෙන් එක ඉල්ලීමක් කරනවා. තමන් දන්න හැම වැඩිහිටි කෙනාටම එස්.එම්.එස් යවන්න.


Gossip Lanka Hot News Previous News Archive