මෙම ව්‍යාපාරිකයන්ගෙන් වැඩි පිරිස කොළඹ සහ ඒ අවට ජීවත් වන පිරිස් වන අතර ඔවුන් විදේශයන් සමඟ නිශ්චිත ව්‍යාපාරයන් නොමැති ව්‍යාපාර ගණුදෙනුවල නිරත වන පිරිස් බවට බුද්ධි අංශ වෙත මේ වන විට තොරතුරු ලැබී ඇත.
මෙම සියළු ව්‍යාපාර්කයන්ට දේශපාලන රැුකවරණයද මැනවින් ලැබෙන්නේ යයිද වාර්තා වී තිබේ.
දැනට ලැබී ඇති තොරතුරුවලට අනුව දෛනිකව ශ‍්‍රී ලංකාවට හෙරොයින් කිලෝ ග‍්‍රෑම් 5-6ත් අතර ප‍්‍රමාණයක් ලැබෙමින් තිබේ. එසේම දැනට හෙරොයින් ග‍්‍රෑම් එකක් මෙරට අලෙවි වන්නේ රුපියල් 3000 සිට ඉහල මිල ගණන් වලටය.