සිවුවැනි වරට පැවැත්වෙන 20-20 ලෝක කුසලාන තරඟාවලියේ ශූරතාවය දිනා ගන්නා කණ්ඩායමට ත්‍යාග වශයෙන් ඇමරිකානු ඩොලර් 1,000,000ක් හෙවත් ආසන්න වශයෙන් ශ්‍රී ලංකා රුපියල් කෝටි 13.5ක මුදලක් ලබාදීමට ජගත් ක්‍රිකට් කවුන්සිලය තීරණය කර තිබේ.
පිරිමි තරඟාවලියට සමගාමීව පැවැත්වෙන කාන්තා තරඟාවලියේදීද ශූරතාවය දිනා ගනු ලබන කණ්ඩායමට ඩොලර් 60,000ක් හෙවත් ආසන්න වශයෙන් රුපියල් 7,500,000ක් ලබා දීමට නියමිතය.