කපිලවස්තුපුර සර්වඥධාතුන් වහන්සේලා තුන්දින
ප්‍රදර්ශනය මාතර වල්ගම කොටිකාගොඩ රජමහා විහාරයේ දී ඉරිදා පෙරවරු 9.ට
ඇරැඹීමට නියමිතය. අද සවස් වන විට වන්දනාකරුවන්ගේ පොලිම කිලෝමීටර් පහක්
දක්වා දික් වී ඇත. පිවිසුම් මාර්ග බොහොමයක් වසා ඇති හෙයින් මහජනයා මහාපාරේ
පැදුරු එළාගෙන වාඩි වී හෝ නිදාගෙන සිටිති.