
මෙම චිත්‍රපටය නිර්මාණ කර ඇත්තේ කළු කොටි බෝම්බකාරියන් ගැන ‘මයි ඩෝටර් ටෙරිස්ට්’ නමින් වීඩියෝ පටයක් නිපදවූ ආනේ බියස්ටයි නමැත්තාය
.
සයිලන්ස් වොයිස් නමැති චිත්‍රපටයෙන් පෙන්නුම් කෙරී ඇත්තේ හමුදාවට එරෙහිව ක්‍රියා කරන පිරිස් මරා දමන බවයි.
මෙම සාවද්‍ය චිත්‍රපටය තිරගත කිරීමේ උළෙලට කොටින්ගේ දේදුන්න සංස්කාරක හා ටැමිල්නෙට් කොටි වෙබ් අඩවියේ වන්නි වාර්තාකරු ද පැමිණ තිබේ.’