
මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවේ වෙබ් අඩවිය
වනwww.motortraffic.gov.lk වෙත පිවිසීමෙන් එම තොරතුරු ලබා ගත හැකි බව මෝටර් රථ ප්‍රවාහන කොමසාරිස් ජනරාල් එස්.එච්. හරිස්චන්ද්‍ර මහතා සඳහන් කරයි.
මේ යටතේ වාහනයේ මාදිලිය, වර්ණය, ඇතුළු තොරතුරු මෙන්ම ලියාපදිංචිය පැවරීම්වලට අදාළ තොරතුරු ද දැනගත හැකි බව ඒ මහතා කියයි.
ඒ සඳහා ගාස්තුවක් අය කරන අතර එය ක්‍රෙඩිට් කාඩ්පත් මඟින් රුපියල් 500 ක ගාස්තුවක් ගෙවිය යුතුය.