බ්‍රහස්පතිගේ ගැටුණු උල්කාව වීඩියෝගත කරයි


විශාල ප්‍රමාණයේ උල්කාවක් පෙරේදා බ්‍රහස්පතී ග්‍රහායාගේ ගැටී තිබෙනවා. 
ආධුනික තාරකා විද්‍යාඥයෙකු වන ජෝජ් හේල් විසින් මෙම ගැටීම වීඩියෝගත කර තිබෙන අතර ඒ සඳහා ඔහු භාවිතා කළ මෘදුකාංගය Astro IIDC බවත් වීඩියෝගත කිරීම සඳහා භාවිතා කලේ 12" LX200GPS, 3x Televue Barlow, and Point Grey Flea කැමරා 3 බවත් ඔහු පවසනවා.

මීට පෙර බ්‍රහස්පතී ග්‍රහයාගේ මෙවැනිම විශාල ප්‍රමාණයේ උල්කා ගැටීම් 2004, 2009 හා 2010 වසරේද වාර්තා වී තිබෙනවා.

පෙරේදා වූ උල්කාපාත ගැටුමේ ජායාරූප හා වීඩියෝව පහතින්.


2010 වසරේ වූ ගැටුම පහතින්.
පසුගිය පෙබරවාරි මාසයේ හඳුනාගත් දිගින් අඩි 150ක් හා බරින් ටොන් 130,000ක් පමණ වන 2012 Da14 නම් වූ ග්‍රාහකය 2013 පෙබරවාරි මාසයේදී පෘතුවිය ආසන්නයෙන්ම ගමන් කිරීමට නියමිතයි. මෙවර පෘතුවියට කිලෝමීටර් 21,000ක ආසන්නයෙන් ගමන් කරන එය වටයක් කැරකී නැවතත් 2056දී පෘතුවිය දෙසට පැමිනෙන නිසා එහි දිශාව වෙනස් කිරීම සඳහා ග්‍රාහකයේ තීන්ත ආලේප කිරීමක් ද පසුගිය කාලයේ යෝජනා වී තිබුණා.

නාසා විද්‍යාඥයෙක් ඒ පිළිබඳව ප්‍රකාශ කර තිබුනේ තීන්ත ආලේප කිරීම නිසා හිරු එළිය පරාවර්තනය වීමෙන් හා උෂ්ණත්වය වෙනස්වීමෙන් එහි දිශාව වෙනස් කල හැකි බවයි "We could paint it,” says NASA expert David Dunham. Paint would affect the asteroid’s ability to reflect sunlight, changing its temperature and altering its spin. The asteroid would stalk off its current course, but this could also make the boulder even more dangerous when it comes back in 2056, Aleksandr Devaytkin, the head of the observatory in Russia’s Pulkovo, told Izvestia."

Gossip Lanka Hot News Previous News Archive