අමාත්‍ය මර්වින් සිල්වා හා දකුණු පළාත් සභාවේ එක්සත් ජනතා නිදහස් සන්ධාන මන්ත්‍රී අජිත් ප්‍රසන්න යන මහත්වරුන් අතර මේ දින වල සංවාදාත්මක තත්වයක් නිර්මාණය වී තිබේ.
මීයන්ගේ චැලේන්ජ් භාර ගන්න මම මෝඩයෙක් නෙමේ ලෙස
එක්සත් ජනතා නිදහස් සන්ධානයේ දකුණු පළාත් සභා මන්ත්‍රී අජිත් ප්‍රසන්න මහතා නැඟූ චෝදනා වලට ඊයේ අමාත්‍ය මර්වින් සිල්වා මහතා ප්‍රතිචාර දැක්වීය.