ශ්‍රී ලංකා රාමාඤ්ඤ මහා නිකායේ අපවත් වී වදාළ වේවැල්දෙණියේ මේධාලංකාර මහා නාහිමියනට බුහුමන් දැක්වීම සඳහා මහින්ද රාජපක්ෂ ජනපති ද හිටපු ජනපතිනී චන්ද්‍රිකා කුමාරතුංග මහත්මිය අද පෙරවුරුවේ අවස්ථා දෙකකදී ශාසනවර්ධන පිරිවෙනට ගියහ. මහා නාහිමියන් ජිවත්ව සිටිය දී කළ ඉල්ලීමකට අනුව මීරිගම මූලික රෝහල අංග සමූපූර්ණ රෝහලක් බවට පත්කරන ලෙස ජනපති සෞඛ්‍ය නිලධරයනට නියෝග කෙළේය.
Sep22012
ජනපති හා හිටපු ජනපතිනී මහානාහිමිට බුහුමන් දක්වති

2012-09-02T09:08:00+05:30
SL Matter