![](https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEiXvE0EjtVl8HDp9rTxgY9VaYI9xI5JRo5do6oHfFh_zWgkjPY1tnDqcdcI-3bHgjx0RuS3c_SETLkCIRI9fCKsTwF9xzhDmvkbD3EToIBFBwAbxJEo_gBNcthul-VjAfu4ow9cgO55-Mw/s1600/394336_10151158788294437_845087606_n-300x225.jpg)
මෙවර 20-20 තරගාවලියට මෙරටට පැමිණ සිටින විදේශ ක්‍රීඩකයන් ක්‍රීඩා කිරීමට මෙන්ම විනෝද වීමටත් අමතක කර නොමැති බව අප කලින් පැවසුවෙමු.
![](https://lh3.googleusercontent.com/blogger_img_proxy/AEn0k_tWoNA_rXV6u3fQo9HsiELQk73z8vvqu6Wl5efF2VcLcO2rj4bpOM0ZuzjyWXihhcGFZqwpg0pmVTku5wQBQMIV6hV13xO58DKwKOErmekLqSxcZ4Smf_CokdoQRSAVTTTBTGeT2SYdOR_z4Lp5metAgZf6Qo_-Lp9n=s0-d)
![](https://lh3.googleusercontent.com/blogger_img_proxy/AEn0k_s2sJ768ZNI_pY7eKpCycfAcqrUc9bwv_zns3pcGSeXqWLfwycRM8UcZ1SfOeqQN86ZW3FF-7YikRkjdZABvZs2UXqTK_XOKQNHDbrsfV3Nq69h4ZXosNooqrBAZeROg1wxFeFMSzH1fi3rLz9iWqY6eGYRvALjeEvjig=s0-d)
![](https://lh3.googleusercontent.com/blogger_img_proxy/AEn0k_uVBNt4NDA1l9mESbz6LMkOuyLaH87tK7vSsaSN5HE8rxVV5lDVWtCwWvGy0aw6BckEWh25weYWl5-K-ULMLoW4kx-5hhLpblMWOhaN17-rsmG7BXt_UO5nsx-7PvSociVSvQLlTTqf9xb4SkS-BOarAnixdm8THQVx6Q=s0-d)
![](https://lh3.googleusercontent.com/blogger_img_proxy/AEn0k_sGEBbBKhVN-okmmEW_ycwpDTkP9qz6eCtzZU4cG4_gKg2Chun7Vy82ZYqKAE9oIxih4a4WVNB2x0XWeaeuscnd8s64mbcDILgLZ_ToypaglVJwd-qzuvGJiRVnlqoDLeuUPjdxuAjob5weQY3HeRPQ7VF-vLjIfjsG=s0-d)
![](https://lh3.googleusercontent.com/blogger_img_proxy/AEn0k_uFZOaN9-f7K8-bb3ac2kJjWgasuiVnIn5y3FF7lQ8cAts-BQUVktOYN9HGRGvOkAwP0lTYTaCH82yCRS5KWYPxty2gR9_C5cI0RIoSnvgnJMmH5NLpvNlju5Xh0gRR_G-MzgocKb9vv0GYxjVSpyidkJFnxxeM2dxK=s0-d)
![](https://lh3.googleusercontent.com/blogger_img_proxy/AEn0k_u14pN7PjWYLH70YlGMBWu203KEH6hOOfCMdvh8zsp1zrwMlIOouAr0jZFphc9KgwTbXKHqr1bwX7taAekSnDrfQ9Dp_itzpnb5XQixtNlNN6Wmc0APwxKSOOLttgmHOSX2rCSTEdt61Dvd9Okmg-xcUKsc4E0WeaBK=s0-d)
![](https://lh3.googleusercontent.com/blogger_img_proxy/AEn0k_vBasPspsWZgvBSQbU0yvHTEu4BhgNiDpupgdajI-ZOkL6lpq9138vVtLvAtv0IbyDaeWDLlhHVcouJSVytG4i_qJWpAZfxd4aYyeZDbv8mV43sJG7Hwyv8w1LvUHEicfXFx4voVfnIWQi4aoH8uu2RrbWTeqrfU0JTUw=s0-d)
විවේකයක් ලද අතරතුර ඉන්දීය ක්‍රිකට් කණ්ඩායමේ ක්‍රීඩකයන් මෙරට ප්‍රමුඛ පෙළේ ඇදුම් මන්දිරයක් වන ඇලෙක්සැන්ඩ්‍රා ප්ලේස් හි ODEL ප්‍රදර්ශනාගාරයේ සාප්පු සවාරියේ ගොස් ඇත.
නායක දෝණි, යුවරාජ් සිං, ඉර්ෆාන් පතන් ඇතුළු ක්‍රීඩකයන් මේ සාප්පු සවාරියට එක් වී ඇත.
නායක දෝණි, යුවරාජ් සිං, ඉර්ෆාන් පතන් ඇතුළු ක්‍රීඩකයන් මේ සාප්පු සවාරියට එක් වී ඇත.