නැගෙනහිර පත් හිටපු මහ ඇමති ශිවනේෂතුරෙයි චන්ද්‍රකාන්තන් මහතා ජනාධිපති උපදේශකවරයෙකු ලෙස පත් කර තිබේ.
ඒ මහතා සන්ධානයෙන් නැගෙනහිර පළාත් සභාවට තරඟ වැද මඩකලපුව දිස්ත්‍රික්කයෙන් වැඩිම මනාප ලබා ගත්තේය.
මෙවර නැගෙනහිර පළාත් මහ ඇමති ලෙස පත් කර ඇත්තේ නජීඞ් ඒ. මජීඞ් මහතාය.