වීදි වෙළඳුන්ගෙන් බහුතරයක් මාළු කල් තබා ගැනීම සඳහා ඒවාට මුත්‍රා කරන බව හෙළිව තිබේ. එමෙන්ම කඩල කල් තබා ගැනීමට භූමිතෙල් ඉසින බවද අනාවරණය වී ඇත.
එමෙන්ම ඇතැම් වීදි වෙළඳුන් වඬේ, කඩල වැනි දෑ වැනි දෑ බැදීම සඳහා පොල්තෙල් භාවිතා කිරීමේදී වාර දොලහකට වඩා එකම පොල් තෙල් භාවිත කරයි. එමඟින් අහිතකර මේදය වැඩිවන බවත් කොලෙස්ටරෝල් වැඩිවීමේ අවදානමක් වැඩිවන බවත් සෞඛ්‍ය අමාත්‍යංශය පෙන්වා දෙයි.
මෙසේ වීදි වෙළඳුන් පාරිබෝගිකයන්ගේ සෞඛ්‍ය පිළිබඳව අවධානය යොමු නොකිරීම සම්බන්ධයෙන් ක්‍රියාමර්ග ගැනීමටත් සෑම දිස්ත්‍රික්කයකම සිටින වීදි වෙළඳුන්ට ආහාර පනතේ විධිවිධාන ක්‍රියාත්මක කිරීමට අවශ්‍ය පියවර ගැනීමටත් ස්‍යෙඛ්‍ය අමාත්‍යංශය කටයුතු කරමින්