හම්බන්තොට, යාපනය, මඩකලපුව ඇතුළු දිස්ත්‍රික්ක කිහිපයක් සඳහා විශ්‍රාම ශාලා ඉදිකිරීමට මිලියන 298ක් ලබා දෙන ලෙස අමාත්‍ය මර්වින් සිල්වා විසින් ඉදිරිපත් කර තිබූ කැබිනට් පත්‍රිකාව ඊයේ ප්‍රතික්ෂේප වී තිබෙනවා.
එයට අනුමැතිය ලබාදිය නොහැකි බව ජනාධිපතිවරයා විසින් මර්වින් සිල්වාට දැන්වීමෙන් අනතුරුව මර්වින් පවසා ඇත්තේ,
"අනේ සර්..නිකන් ඉන්න නිසා කම්මැලිකමටයි මෙහෙම වැඩක් කරන්න හැදුවේ..." යනුවෙනි.
මින් පෙර අප විසින් පලකල ලිපියක මර්වින් සිල්වා පැවසුයේ -පුතා ගැහුවා නම් පොලීසිය බලාගනී, මට වැඩ තියෙනවා – මර්වින්