බණ්ඩාරනායක සම්මන්ත්‍රණ ශාලාවේ අද උදේ ඇරැඹි
මැණික් හා ස්වර්ණාභරණ ප්‍රදර්ශනය බැලීමට ආ චීන ජාතිකයන් දෙදෙනකුගෙන් එක්
අයකු එහි තිබූ දියමන්තියක් රැගෙන පළාගිය බවත් අනෙක් තැනැත්තා ඔහුගේ කෘතිම
දියමන්තිය ගිල දැමූ බවත් කුරුඳුවත්ත පොලිසියට පැමිණිලි කර ඇත. මේ දෙදෙනා
මුලින් පිරික්සා බැහැරවගොස් දෙවන වරට පැමිණි අවස්ථාවේ අතුරුදන් දියමන්තිය
වටිනාකම රුපියල් එක්කෝටි අසූ ලක්ෂයක් පමණ බවත් එම ප්‍රදර්ශනය බාර
ප්‍රකාශකයෙක් මාධ්‍යයට කීවේය.
දියමන්තිය සමග පළගිය පසු එහි රැඳීසිටි පුද්ගලයා ඔහු ළඟ තිබූ බොරු දියමන්තිය ගිල දමනු එහි සිටි අයකු දැක ඇත ඔහු අල්ලා පොලිසයට බාර දුන් බව එහි ප්‍රකාශකයෙක් කීය
දියමන්තිය සමග පළගිය පසු එහි රැඳීසිටි පුද්ගලයා ඔහු ළඟ තිබූ බොරු දියමන්තිය ගිල දමනු එහි සිටි අයකු දැක ඇත ඔහු අල්ලා පොලිසයට බාර දුන් බව එහි ප්‍රකාශකයෙක් කීය