මධ්‍යම පළාත් මාර්ගස්ථ මගී ප්‍රවාහන අධිකාරීයේ සභාපතිවරයා අල්ලස් හෝ දුෂණ චෝදනා විමර්ශන කොමිසම මගින් අත්අඩංගුවට ගනු ලැබ තිබේ.අල්ලස් කොමිසම ප්‍රකාශ කළේ, බස් හිමියෙකුට විශේෂ සහනයක් ලබාදීම සඳහා අද
උදෑසන මහනුවරදී රුපියල් එක්ලක්ෂ පනස් දහසක අල්ලසක් ලබාගනිද්දී ඔහු
අත්අඩංගුවට ගත් බවය.