අද දිනයේ සිට නැවත දැනුම් දෙන තුරු විදුලි බල සැපයුම අත් හිටුවීම නවතා දැමූ බව ලංකා විදුලි බව මණ්ඩලය නිවේදනය කරයි.
පසුගිය 08 වන දින සිය නොරොච්චෝල් බලාගාරයේ සිදුවූ දෝෂයක් හේතුවෙන් ප‍්‍රදේශ ගණනාවක විදුලිය සිඳලීම් සිදුකලේය.
කෙසේ වෙතත් නොරොච්චෝල් බලාගාරය මේ වන තෙක් ක‍්‍රියාත්මක නොවන අතර බලධාරීන් කියන්නේ එය ලබන ඉරිදා දිනයේ සිට සාමාන්‍ය පරිදි ක‍්‍රියාත්මක කල හැකිවනු ඇති බවය.