කැලණි ගඟේ ආයෙත් රත්‍රං

More traces of gold from the Kelani River. කැලණි‍ ගඟේ තවත් ස්ථාන කිහිපයක රත්‍රං තැන්පතු පවතින බව අනාවරණ වී තිබේ.භූ විද්‍යා හා පතල් කැනීම් කාර්යංශයේ සභාපති ආචාර්ය එන්.පී. විජයානන්ද මහතා පැවසුවේ, ග‍ඟෙහි පූගොඩ ප්‍රදේශයට ඉහළ කොටසෙහි මෙම ස්ථාන හඳුනාගත් බවය.
පසුගිය මාසය තුළ තම නිලධාරීන් යොදවා කරන ලද ගවේෂණයෙන් මෙම තොරතුරු අනාවරණ වූ බව ඔහු සඳහන් කළේ ය.මේ වන විට කැලණි ග‍ඟේ පූගොඩ ප්‍රදේශයෙන් හමු වූ රත්‍රං තැන්පතු කැනීම සඳහා එම ප්‍රදේශවාසීන්ට බලපත්‍ර ලබාදී ඇති බව ද සභාපතිවරයා සඳහන් කළේය.

Gossip Lanka Hot News Previous News Archive