![](https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEhSUmbAzd_NNvX_nOhQkV71uGzQxel90wfEwRz-TOMASKjoYY1vfRXgpfV71rHr6O9YS5HaxtQ7hXv0dzYm_i7YmYHwccUJd5-VlejULXqKurSuiAFKh3XLzWF8jrpCV2mLrDP6uMVupyo/s1600/ship-gilima.jpg)
එහි සාමාන්‍යාධිකාරී එස්.ආර්. සමරතුංග මහතා පවසන්නේ නෞකාවේ කොටස් සහ උපකරණ වෙන්නප්පුව, මාරවිල, බම්බලපිටිය ආදී ප‍්‍රදේශවලට ගොඩගසා ඇති බවයි.
කෙසේ වෙතත් එම උපකරණවල ආරක්‍ෂාව පිණිස ළඟම ඇති පොලීසියට ඒ පිළිබඳව දැනුම් දී ඇති බවත් පවසන ඒ මහතා විශාල රැුළි සමඟ ඒවා යළිත් මුහුදට ගසාගෙන යනු ඇතැයිද කියා සිටී.