පියාගේ රියදුරු දෑතට දෙහැවිරිදි දියණිය බිලි/ Girl run over by vehicle driven by her father

කරුවලගස්වැව, තබ්බෝව ප්‍රදේශයේදී පියා පැදවු බස්රථයට යටවීමෙන් දියණියක ජිවිතක්ෂයට පත්ව තිබේ.
පොලිසිය පැවසුවේ අද උදෑසන 9 ට පමණ අනතුර සිදුව ඇති බවයි.

නිවස අසල නවතා තිබූ බස්රථය යළි ධාවනය කිරීමේදී එය ඉදිරිපිට රැදී සිටි දියණිය ඊට යට වී තිබේ.



අනතුරින් මියගිය මනීෂා ප්‍රභාෂීනී නැමති දැරියගේ වයස අවුරුදු 2 කි.

සිද්ධියෙන් කම්පනයට පත් වු පියාද නිවසේ තිබූ භුමිතෙල් පානය කිරිම හේතුවෙන් තබ්බෝව රෝහලට ඇතුලත් කර තිබේ.

Gossip Lanka Hot News Previous News Archive