අද මැදියම සිට පාන් මිල රු 2 කින් ඉහලට.අද උදැසන රැස්වුන ශ්‍රී ලංකා බේකරි හිමියන්ගේ සංගමයේ සබාපති ජයවර්දන මහතා
මෙසේ පැවසුවේය.පාන් ගෙඩියක දැන් මිල රුපියල් 50-55 අතර වේ. පෙති කැපූ පාන් මිල ඊට බෙහෙවින් වැඩිය.තිරිගු පිටි මිළ ඉකුත් (26) මධ්‍යම රාත්‍රියේ සිට ඉහළ නැංවූ හෙයින්, පාන් ඇතුළු සෙසු බේකරි නිෂ්පාදන මිල වැඩි කිරීමට සිදුවන බව සමස්ථ ලංකා බේකරි හිමියන්ගේ සංගමය පවසයි.
පාන් ඇතුළු සෙසු බේකරි නිෂ්පාදනවල මිල ඉහළ දැමෙන ආකාරය සම්බන්ධයෙන් සංගමයේ විධායක සභාව රැස්වී අද (29) පෙරවරුවේ මෙම තීරණය ගෙන ඇත.